The Beauty Of Sri Lanka -2019

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන “The Beauty Of Sri Lanka -2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේදී(UCLA) සැප්තැම්බර් 21 සිට 27 දක්වාපැවැත්වෙයි.ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය(America Sri Lankan Photographic Art Society (Member of PSA), Los Angeles) විසින් “The Beauty Of Sri Lanka -2019” ප්‍රදර්ශනය සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ අවේණිකත්වයකින් යුත් සුවිශේෂී සත්ත්ව හා ශාක රැසකින් යුත් තෙත් සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරය, දියළුම, දුන්හිඳ වැනි මනස්කාන්ත දියඇලි, උඩවලව, යාල වැනි සුන්දර අභයභූමි, , අලංකාරවත් තේ වතු, මන්දාරම් නුවර වැනි කදු නිම්න තැනිතලාවලින් සමන්විත, මහවැලි,කළු…

තව කියවන්න