ඇෆ්ගනිස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ ස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළාත් බලධාරීහු ප්‍රකාශ කළහ.

ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් හයදෙනකු තුවාල ලැබූ බවත් දිස්ත්‍රික් ආණ්ඩුකාර ෂම්සුල් හක් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

Related posts

Leave a Comment