පක්ෂය කඩන්නේ නැතුව ස්ථිරවම ජයග්‍රහණය කරා ගෙනියනවා

පක්ෂය ආරක්ෂා කරමින් ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අරලිය ගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ස්ථිරවම පක්ෂය බෙදීමකින් තොරව ජයග්‍රහණය කරා රැගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Leave a Comment